Annex for rent in Waragoda Road, Kelaniya with or without furniture
Added by Admoo Digital Marketing (Pvt) Ltd at 05:09:54 pm 2022-02-03 | Gampaha, Kelaniya | Ad Ref #14424
*කැළණිය, වරාගොඩ පාරෙහි ඇනෙක්සියක් ගෘහ භාණ්ඩ සහිතව හෝ රහිතව කුලියට දීමට ඇත
*නිදන කාමර 1කි
*නාන කාමර 1කි
*මුළුතැන්ගෙය
*දෙදෙනෙකුට වුවද හුවමාරු කර ගත හැක.
*යුවලකට ඉතා සුදුසුයි.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
*ජල බිල්පත් සහ විදුලි බිල්පත් වෙන වෙනම සවි කර ඇත
*ශාන්ත පාවුළු බාලිකා සහ ධර්මාලෝක විදුහල් වලට ආසන්නයේම ඇනෙක්සිය පිහිටා ඇත
*තොරණ හන්දියේ සිට මීටර් 700කි.
*රජයේ පාසල්, රෝහල්, බැංකු වලට සමීපයි
*සුපිරි වෙළඳසැල් වලට ආසන්නයි
*සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය
*වැදගත් පරිසරයකි
*මාසිකව 17000කි.
*අත්තිකාරම් මාස 03කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න. 0775593087 / 0712107443 / 0741993087
* Annex for rent in Waragoda Road, Kelaniya with or without furniture
* 1 bedroom
* 1 bathroom
* In the kitchen
* Can be exchanged by even two people.
* Very suitable for a couple.
* Parking facilities are available
* Water and electricity bills are charged separately
* The annexe is located close to St. Paul's Girls' College and Sri Dharmaloka College.
* 700 meters from the Pantheon Junction.
* Close to government schools, hospitals and banks
* Close to supermarkets
* Equipped with all urban amenities
* An important environment
* 17,000 per month.
* Advance is 03 months.
* Prices are negotiable.
* Contact for more information. 0775593087/0712107443/0741993087
Annex for rent in Waragoda Road, Kelaniya with or without furniture
Read our important safety guidelines to protect against scams and fraud.