EASYADZ.LK All Ads Categories Biz Directory About Contact Post Ads Login Register Biz Banners

Education Other Education

British Universe Weekend School


Added 11:53:51 pm 2021-12-02
Rs 0


CALL NOW

EMAIL NOW



Added by Kaluthara Agent at 11:53:51 pm 2021-12-02 | Colombo, Colombo 10 | Ad Ref #11955


British Universe Weekend School

ඔබේ සිගිත්තාට හොදම ආරම්භය


වයස අවුරුදු 2 1/2 සිට අවුරුදු 10 (05 ශ්‍රේණිය) දක්වා දූ දරුවන් සදහා සියලුම විෂයන් ආවරණය කෙරෙන අති සුවිශේෂී අරුම පුදුම පාසල.
අමතන්න ☎️

🔔 දෙසැම්බර් මාසයේ සම්බන්ධ වෙන සියලුම දූ දරුවන් සදහා ලියාපදිංචි ගාස්තු නොමිලේ
🔔 එක් කණ්ඩායමක් සදහා බදවා ගැනීම් සිසුන් 20ක් සදහා පමණි.

අපගේ විශේෂත්වය :
✅ උපාධිධාරී/ ගුරු පුහුණු ඩිප්ලෝමාධාරින් විසින් මෙහෙයවීම
✅ වාර පරීක්ෂණ හා ප්‍රගති වාර්ථා ලබා දීම
✅ 100%ම සමත් සාර්ථක ප්‍රතිඵල
✅ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පන්ති හා පුහුණුව
✅ වාර පරීක්ෂණ අවසානයේ ත්‍යාග, කුසලාන සහ සහතික පිරිනැමීම.
✅ සංස්කෘතික වැඩසටහන්
✅ ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයන් දෙකෙන්ම ව්ෂය නිර්දේශ ආවරණය.

ආදී සුවිශේෂීතා රැසක් සමගින් සියලුම විෂයන් ආවරණය කෙරේ.

#weekend #school #tuition #onlineclasses #kids #nursery #primary


Education Other Education

British Universe Weekend School


Added 11:53:51 pm 2021-12-02
Rs 0


CALL NOW

EMAIL NOW



LOCATION
Colombo, Colombo 10

Google Maps
Fraud Warning

Read our important safety guidelines to protect against scams and fraud.

View Guidelines.

Save ad as favorite

Report this ad