EASYADZ.LK All Ads Categories Biz Directory About Contact Post Ads Login Register Biz Banners

Added by Kaluthara Agent at 05:18:51 pm 2021-12-22 | Colombo, Colombo 13 | Ad Ref #12705


Gold beauty lip blam

🌷 Gold beauty lip blam 🌷
ලස්සන තොල් දෙකක් 👄

අපි කවුරුත් කැමතියි ලස්සන තොල් දෙකක් අපිට තියෙනවාට 🙂

නමුත් ගොඩාක් දෙනාගේ තොල් කලුයි නැත්තම් පැලෙනවා ,නැත්තම් හම යනවා
💄 lipstick බාවිතා කිරීමට නොහැක.

තවත් අයගේ උඩතොල කලුයි ,හමහරක් අයගේ උඩතොල කලුයි .
( සිගරට් බොන කෙනෙකුගේ වගේ තියෙනවා )

අපේ මුහුණ පැහැපත්ව සුදුවට තිබුනාට වැඩක් නෑ ..
තොල් දෙක කලුයි නම්
මොකද එම අඩුපඩුව තවත් කෙනෙකුට ඉක්මනින් පේනවා ☝️

පිරිමි පාර්ශ්වය උනත් තොල් දෙක ටිකක් රතු පැහැයට හා රෝස පැහැයට තියෙනවානම් තමයි අනිත් අයගේ අකර්ශනය දිනා ගැනීමට පුලුවන් 🙂
( විශේෂයෙන්ම ගෑණූ ළමයින්ගේ )

ඉතින් ඔයාලගේ මෙම ප්‍රශ්නයට එකම විසදුමක් තියෙනවා ☝ඒ තමයි ,



ඔයාලා කැමතියි ද ලස්සන තොල් දෙකකට උරුමකම් කියන්න ..
එසේනම් බාවිතා කර බලන්න මෙම ලිප් බාම් එක කිසිම රසායනික අමුද්‍රව්‍යයක් අඩංගු නොවන මෙම ලිප් බාම් එකෙන් ඔබට 100%ක් ප්‍රතිපල ලබා ගැනීමට පුලුවන් 😍

100% ක් විශ්වාසයෙන් කියනවා ඔබගේ ප්‍රශ්නයට හොඳම විසදුම මෙය බව.

භාවිතයෙන් පසු ඔබ ලබා ගත් ප්‍රතිපලය කිසි විටෙකත් වෙනස් නොවේ...

වැඩි විස්තර සදහා අමතන්න,
whatsaap


LOCATION
Colombo, Colombo 13

Google Maps
Fraud Warning

Read our important safety guidelines to protect against scams and fraud.

View Guidelines.

Save ad as favorite

Report this ad