House for sale
දඹුල්ල ගල්වැටියාය ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ඇත ස්වයංභූමි ඉඩමකි.ජල සහ විදුලි පහසුකම් සියල්ල ඇත.ඇතුලත වැසිකිලිය සහ නානකාමරය,කාමර දෙකක් ,මුළුතැන්ගෙය සහ පිටත වැසිකිලියකින් සමන්විත ය.පර්චස් 20ක ඉඩමකි .ලක්ෂ 30කට විකුනනු ලැබේ.වැඩි විස්තර දැනගැනීමට මෙම දුරකථන අංකයට අමතන්න..
House for sale
Read our important safety guidelines to protect against scams and fraud.