EASYADZ.LK All Ads Categories Biz Directory About Contact Post Ads Login Register Biz Banners

Added by Kaluthara Agent at 11:46:41 pm 2021-08-02 | Colombo, Battaramulla | Ad Ref #7584


NTFS face steamers

හොදම වර්ගයේ

👍 වෙළඳ පොලේ ඇති අනෙකුත් Face Steamer වලට වඩා NTFS steamer එකේ ඇති වැදගත්කම

👉 වැඩි ජල පරිමාවක් දැමිය හැකිවීමෙන් වැඩි කාලයක් හුමලය ඇල්ලීමට හැකි වීම.

👉 මුහුණ ආවරනය උස නිසා අපහසුවකින් තොරව ලොකු කුඩා මහලු සැමට පහසුවෙන් හුමාලය ඇල්ලීමට හැකි වීම.

🌸🌸🌸භාවිතයට උපදෙස්🌸🌸🌸

01.පලමුව මිනුම් කෝප්පයෙන් පිරෙන්න වතුර දමා උපකරණයට දමන්න

02.මුහුණු ආවරණ උපකරණයට සවිකරන්න.

03.උපකරණය විදුලියට සම්බන්ධ කර උපකරණයේ ස්විචය1හෝ 2 ක්‍රියාත්මක කරන්න.

04. විනාඩියකට වඩා අඩු කාලයකදී හුමාලය ඒමට පටන්ගනී.

05. අවශ්‍ය නම් ජලය දැමූ පසු essential oil දමා හුමාලය අල්ලන්න පුලුවන්.

රූපලාවණ්‍ය කටයුතු සදහා යොදා ගන්නත් පුලුවන්.

ඇනවුම් කිරීමට දැන්ම අමතන්න

WhatsApp / call
Messenger


LOCATION
Colombo, Battaramulla

Google Maps
Fraud Warning

Read our important safety guidelines to protect against scams and fraud.

View Guidelines.

Save ad as favorite

Report this ad