EASYADZ.LK All Ads Categories Biz Directory About Contact Post Ads Login Register Biz Banners

Added by Kaluthara Agent at 11:55:29 pm 2021-08-10 | Kurunegala, Hirpitiya | Ad Ref #7882


Ear protection

රුපියල් 100/-
මාස්ක් එක දාලම කන රිදෙනවද.එහෙනම් මෙන්න මාස්ක් එක තවත් ආරක්ශිතව දවසේ ඕනෑම වේලාවක් පහසුවෙන් පැලද සිටිය හැකි වන පරිදි මෙම පැලදුම නිර්මාණය කර ඇත.එය මගින් මාස්ක් එකක් හෝ දෙකක් එහි පටිය කනට නොදා එහි රදවා තැබිය හැක.කාර්‍යාලීය සේවය කරන ඔබට හෝ දිනපතා නිවසින් බැහැරව සේවය කරන ඔබටත් මෙමගින් ඉතා පහසුවක් සැපයේ.

පාර්සලය ඔබේ නිවසටම සීඝ්‍රගාමී තැපැල් සේවය මගින් 100ක් වැනි මුදලකට දිවයින පුරා අපට එවිය හැක.වැඩිදුර තොරතුරු සදහා inbox මාර්ගයෙන් අප අමතන්න .


LOCATION
Kurunegala, Hirpitiya

Google Maps
Fraud Warning

Read our important safety guidelines to protect against scams and fraud.

View Guidelines.

Save ad as favorite

Report this ad