EASYADZ.LK All Ads Categories Biz Directory About Contact Post Ads Login Register Biz Banners

Added by Kaluthara Agent at 11:46:09 pm 2021-08-16 | Colombo, Colombo 1 | Ad Ref #8162


Pink Lip Scrub 👄

ඔබේ සුන්දර දෙතොල්,
අවපැහැ වෙලාද ?
වියළි ද ?
පැළෙනවා ද ?

ඒකට හොඳම විසදුම තමයි මේ.


Pink Lip Balm 👄

සමහර අයගෙ උපතින්ම දෙතොල් අවපැහැයයි. තවත් සමහර අයගෙ ලිප්ස්ටික් ගාලා දෙතොල් අවපැහැ වෙලා. තව දෙතොල් වියළි වීම, පැළෙන එක වගේ නොයෙකුත් ප්‍රශ්න.

ඉතින් දෙතොල්වල ආලේප කරන්න.

Pink Lip Balm ලිප්ස්ටික් භාවිතයට පෙර දෙතොල් වල ආලේප කළ හැකි අතර රාත්‍රී කාලයේ වුවද භාවිතා කළ හැකියි.
මෙම නිශ්පාදනයන් දෙකම රු.1700/=

Pink Lip Scrub 👄
Pink Lip Balm 👄

ත්‍රිපලා , පිණ්ඩ , බී වැක්ස් , සීනි , ස්ට්‍රෝබෙරි එසෙන්ශියල් ඔයිල් , ගිතෙල් වැනි ස්වභාවික අමුද්‍රව්‍යයන්ගෙන් නිශ්පාදිතයි.

මෙහි කෘතිම කිසිදු ද්‍රව්‍යයක් අඩංගු නොවේ.

100% ස්වභාවික දෙතොල් සත්කාරය දැන් ඔබට බාරයි. ඉතින් හෙටම පටන් ගන්න මේ දෙතොල් සත්කාරය.

ඇනවුම් කිරීමට ඉන්බොක්ස් හෝ වට්සැප් මගින් අමතන්න.
Whatsapp


LOCATION
Colombo, Colombo 1

Google Maps
Fraud Warning

Read our important safety guidelines to protect against scams and fraud.

View Guidelines.

Save ad as favorite

Report this ad