EASYADZ.LK All Ads Categories Biz Directory About Contact Post Ads Login Register Biz Banners

Fashion and Beauty Health & Beauty Products

ROO BEAUTY PINK LIP SCRUB 👄


Added 11:32:38 pm 2021-08-18
Rs 0


CALL NOW

EMAIL NOW



Added by Kaluthara Agent at 11:32:38 pm 2021-08-18 | Colombo, Colombo 1 | Ad Ref #8234


ROO BEAUTY PINK LIP SCRUB 👄



මෙමගින් ඔබගේ දෙතොල් වල මැරුණු සම ඉවත් කර ,

👄 දෙතොල් අවපැහැ ගැන්වීම
👄 දෙතොල් වියළි වීම
👄 දෙතොල් පැලීම

යන සියලුම ගැටලු සදහා ප්‍රතිකාර කර ඔබේ දෙතොල් සුවපත් කරයි.

ඒ වගේම තමයි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිතා කරන්න පුළුවන් විදියට තමයි
Pink Lip Scrub 👄
රූ බියුටි වෙතින් නිශ්පාදනය කෙරුණේ.

Pink Lip Scrub මගින් ඔබේ දෙතොල් සතියට දවස් 2 / 3 ක් වගේ ස්ක්‍රබ් කරන්න.

Pink Lip Scrub 👄
ත්‍රිපලා , සීනි , ස්ට්‍රෝබෙරි එසෙන්ශියල් ඔයිල් , වැනි ස්වභාවික අමුද්‍රව්‍යයන්ගෙන් නිශ්පාදිතයි.

මෙහි කෘතිම කිසිදු ද්‍රව්‍යයක් අඩංගු නොවේ.

100% ස්වභාවික දෙතොල් සත්කාරය.

මාස දෙකත් තුනත් කාලය අතර අනිවාර්ය ප්‍රතිඵල 😍

♦️ හෙටම පටන් ගන්න මේ දෙතොල් සත්කාරය.

♦️ඇනවුම් කිරීමට ඉන්බොක්ස් හෝ වට්සැප් මගින් අමතන්න.
Whatsapp

♦️දිවයිනේ ඕනෑම තැනකට ඩිලිවරි කරන්න අප සූදානම්.

හැමෝම පරිස්සමින් ගෙදර ඉන්න. අපි නිශ්පාදනයන් ඔබේ අතටම ගෙනවිත් දෙන්නම්. 😍


Fashion and Beauty Health & Beauty Products

ROO BEAUTY PINK LIP SCRUB 👄


Added 11:32:38 pm 2021-08-18
Rs 0


CALL NOW

EMAIL NOW



LOCATION
Colombo, Colombo 1

Google Maps
Fraud Warning

Read our important safety guidelines to protect against scams and fraud.

View Guidelines.

Save ad as favorite

Report this ad