EASYADZ.LK All Ads Categories Biz Directory About Contact Post Ads Login Register Biz Banners

Fashion and Beauty Health & Beauty Products

මල් වලට කැමති ඔබ වෙනුවෙන්ම. 🌼🏵️🌸🌷🌻🌹🌺


Added 11:47:25 pm 2021-09-09
Rs 5,400


CALL NOW

EMAIL NOW



Added by Kaluthara Agent at 11:47:25 pm 2021-09-09 | Hambantota, Tangalle | Ad Ref #8670


මල් වලට කැමති ඔබ වෙනුවෙන්ම. 🌼🏵️🌸🌷🌻🌹🌺


වසර ගනනාවක් පුරා ශ්‍රී ලාංකේය නිවෙස් අලංකරණයේ ප්‍රමුඛයා The 888 වෙතින් ඔබට අවශ්‍ය පරිදි තෝරාගත හැකි මාදිලි රැසකින් සමන්විත Canves Fabric wall art , රු.5400/= සිට ඉහලට. මිල ගනන් දැන ගැනීම සදහා අංකය හරහා Whatsapp මගින් හෝ දුරකතන ඇමතුමක් මගින් ඔබට අවශ්‍ය picture එක සහ ඔබගේ නම, ලිපිනය හා අනෙකුත් විස්තර අපට එවන්න.
ඔබට අවශ්‍ය ඕනම පින්තුරයක් wall art එකක් ලෙසින් ඔබේ නිවසටම.

වැඩි විස්තර අවශ්‍ය නම් එම අංකයට දුරකතන ඇමතුමක් ලබාදෙන්න. නැතිනම් ඔබේ දුරකතන අංකය අපිට එවන්න. අපි ඔබව සම්බන්ධ කරගන්නම්.
තෑගි දෙන්නත්
නිවස හැඩ කරන්නත් හොදම දේ අපෙන්.

ශ්‍රී ලංකාව පුරා ඕනෑම තැනකට සතියක කාලයක ඇතුලත ගෙන්වා ගැනීමටත් , ඇනවුම නිවසට හෝ කාර්‍යාලයට ලැබුනු පසු මුදල් ගෙවීමටත් පුලුවන්. විශේශ වට්ටම් පිලිඹද දැනගැනීම සදහා අපගේ දුරකතන අංකයට අමතන්න.(0740089968)

#The888 #wallart #homedecor #wallartsrilanka #flowers #flowerwalldecor #flowewallart


Fashion and Beauty Health & Beauty Products

මල් වලට කැමති ඔබ වෙනුවෙන්ම. 🌼🏵️🌸🌷🌻🌹🌺


Added 11:47:25 pm 2021-09-09
Rs 5,400


CALL NOW

EMAIL NOW



LOCATION
Hambantota, Tangalle

Google Maps
Fraud Warning

Read our important safety guidelines to protect against scams and fraud.

View Guidelines.

Save ad as favorite

Report this ad