EASYADZ.LK All Ads Categories Biz Directory About Contact Post Ads Login Register Biz Banners

Agriculture Food

Hansana Peoducts


Added 02:30:41 am 2021-09-26
Rs 1,650


CALL NOW

EMAIL NOW



Added by Kaluthara Agent at 02:30:41 am 2021-09-26 | Hambantota, Tangalle | Ad Ref #9296


Hansana Peoducts

පාරිභෝගිකයාට වගකියන....

නෙළුව-වාරුකණ්දෙනිය ගමට මායිව ඇති සිංහරාජ වනයේ ඉබේ වැඩෙන කිතුල් ගස්වලින් ලබාගන්නා නැවුම් කිතුල් පැණි.

සතියක් ඇතුලත උණුකරන ලද කිතුල් පැණි අප ආයතනය විසින් ලබන්නේ එකම එක කිතුල් මදින්නෙකුගෙන් පමණී.

කිසිදු අමතර ද්‍රව්‍යක් (සීනි/වර්ණක/කිතුල් රසකාරකය) එකතු කර නොමැතිව ස්වාභාවික රස එලෙසින්ම.

අතුරුගිරියේ පිහිටි අපෙගේ කර්මාන්ත ශාලාව තුලදී හන්සන කිතුල් හකුරු නිපදවේ.

සෑම සදුදාවකම සිට අළුත් තොගයේ කිතුල් නිෂ්පාදන අපට ඇමතීමෙන් ලබාගත හැක.

1.කිතුල් හකුරු කිලෝවක් රු. 1650/- කි
2.කිතුල් පැණි බෝතලය රු.1250/-කි

කොළඹ අවට ප්‍රවාහන නොමිලේ...

Call/whatsApp

Our Kithul Products available at OURS Super Center-Pannipitiya


Agriculture Food

Hansana Peoducts


Added 02:30:41 am 2021-09-26
Rs 1,650


CALL NOW

EMAIL NOW



LOCATION
Hambantota, Tangalle

Google Maps
Fraud Warning

Read our important safety guidelines to protect against scams and fraud.

View Guidelines.

Save ad as favorite

Report this ad