ශ්‍රී ලංකාවේ වෙලඳ දැන්වීම් කලාවේ අලුත්ම පෙරලිය www.easyadz.lk වෙතින් ලබා ගත හැක. සම්පූර්ණයෙන්ම නොමිලයේ සේවාව සපයන මෙය, දේශීය ව්‍යාපාරික හෝ ව්‍යසායක ඔබ සඳහා ද බොහෝ පහසුකම් වලින් පරිපූර්ණ සේවාවන් රැසක්ම හඳුන්වා දෙයි. අන්තර්ජාතික සේවාවන් වල තත්ත්වයන් මෙම ඊ-වේදිකාව හරහා ඔබට විඳගත හැක.

මෙහි වූ සුවිශේෂී Category වලට අවධානය යොමු කරමු.

Made in Sri Lanka කැටගරිය හරහා දේශිය නිෂ්පාදන ලෝකෙට හඬනගා කියන්න පහසුකම් සපයා ඇති අතරම එය ජීවිතකාලය පුරාවටම නොමිලයේ ලබා දීමට අප තීරණය කලෙමු. හේතුව, කොඳුනාරටියවන් දේශීය ව්‍යවසායකයාට අත්වැලක් වීම ය. අමතරව ඔබ සාමාන්‍යයෙන් මේ දින වල දකින ලුහුඬු දැන්වීම් වල ප්‍රමුඛයන් ගේ සේවාවන් පවා අභියෝගයකට ලක්වීම ඔබ විසින්ම අත්විඳීවි.

ඔබේ මංගල දිනය ඉතා සුවිශේෂී ය. පවතින තරඟකාරී ආර්ථික රටාවත් සමඟම එයට පෙර සූදානම අත්‍යාවශ්‍යය බව අප දනිමු. එම නිසා ඔබේ අතේ ඇති මුදලට සරිලන අසුරින් සේවාවන් ලබා ගැනීමට නම් ඔබමොබ සැරිසරමින් ගැලපෙන සේවා සපයන්නන් සෙවීම සිදු කල යුතු ය. නැතහොත්, වසර අවසානයේ පැවැත්වෙන Exhibitions වල රස්තියාදු වීමට සිදුවෙයි. මෙම ප්‍රායෝගික තත්ත්වය සලකා එයට තිත තබමින් මෙම ඊ-වේදිකාවේ Wedding Decor කැටගරිය හරහා ඔබට සියල්ල එකම තැනකින් සොයා ගත හැක (උදාහරණයක් ලෙස ඡායාරූපශිල්පීන්, ආභරණ, පෝරුව සේවාවන් වැනි). මෙය අනර්ඝ තේමාව කි. ලංකාවේ පලමු සොයා ගැනීම අප සතු ය.

වසර තිහක කුරිරු යුද්ධයෙන් බැට කා අප පීඩා විඳිමින් ජීවත් වුවද සොබාවික පරිසරයක් උපතින්ම උරුම නිසාවෙන් මේ කුඩා දිවයින පාරාදීසයක් බව අන්තර්ජාතිකව ප්‍රචලිත ය. ඉතිං, එම නිසාම මෙම දූපත සංචාරක පාරාදීසය කි. අප සතුව පවතින එම ස්වභාවික රසයන් නිසාම ලොව ප්‍රචලිත නොම්මර එකේ කුරුඳු, කෝපි, තේ අපට උරුම ය. එනයින්, විවිධ කෑම-බීම එමට ය. අපේ හෝටල් වලට ඇදෙන සංචාරකයෝ මවිත වන්නේ එම නිසාය. එසේ මවිත වන සංචාරකයන් ගේ නවාතැන වන්නේ හෝටල් හෝ රෙස්ටුරන්ට් ය. බහුජාතික සමාගම් යටතේ පවතින අන්තර්ජාතික හෝටල් සේම දේශීය ආයෝජකයින්ගේ හෝටල් වලින් ද අප ස්වයංපෝෂිත ය. ඒ ගැන දැනගන්න නම් Hotels & Resorts කැටගරියට එන්න. මෙය ද පෙර සේම නවමු අත්දැකීම කි.

මේ තාක් ඔබ නොවිඳි සේවා රැසක් වගේම නවතම අත්දැකීම් රැසක් ඔබ වෙත ලබාදීමට අප බලාපොරොත්තු වන්නෙමු. ඉතිං, එක්වෙමු 100% ශ්‍රී ලාංකික නවමු අත්දැකීම් රාශියක් සමඟින්.


The Media Team

We are the individuals behind easyadz.lk, and we do our finest to make it a pleasurable experience. We hope that you liked the words we shared with you on this blog. Feel free to comment about the theme in the comment area below.

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published.