EASYADZ.LK All Ads Categories Biz Directory About Contact Post Ads Login Register Biz Banners

Home and Garden Home Decor

Home deco


Added 10:54:33 pm 2022-08-02
Rs 2,650


CALL NOW

EMAIL NOW



Added by Kavishka at 10:54:33 pm 2022-08-02 | Colombo, Avissawella | Ad Ref #17988


Home deco

🌟🌟🌟 අපගේ සියලුම නිශ්පාදන සදහා 10% දක්වා විශේෂ වට්ටම්.... 🌟🌟🌟

💠 මෙම දීමනාව පවතින තොග අවසන් වන තුරු පමණයි. 💠

ඔබේ නිවසට, SHOP එකට, HOTEL එකට, RESTURANT එකට, අනර්ඝ තේක්ක දැවයෙන් නිර්මිත ඉහලම ගුණාත්මක බවින් යුතු මැට් නිමාව සමගින් නිම කර ඇති දැවමය විදුලි පහන්...

ඉතාමත් කෙටි කාලයක් තුළ ඉතාමත් ඉහල පාරිභෝගික විශ්වාසයක් අප හට දිනා ගත හැකි වූයේ ලංකාව තුළ ඉහලම ගුණාත්මක බවින් යුතු නිර්මාණ සාධාරණ මිල ගණන් යටතේ අලෙවි කිරීම නිසා බව අපි විශ්වාස කරමු. එම නිසා එම විශ්වාසය එලෙසම පවත්වාගෙන යාමටත් අමුද්‍රව්‍ය මිල ඉතාමත් සීග්‍රයෙන් ඉහල යද්දී පවා හැකි උපරිම සාධාරණ මිල ගණන් යටතේ අපගේ නිශ්පාදන අලෙවි කිරීමටත් අප නිරතුරුව කැප වෙමු. මේ දක්වා ඉතාමත් විශ්වාසයෙන් අප හා එක්ව ඇති පාරිභෝගිකයන් සියලුම දෙනාටත් බොහොම ස්තූති.

*** TEAK PENDENT & WALL LAMPS ***

Wood - Solid Teak Wood
Colour - Dark Teak with Matt Finish

Price - 2,650/= සිට

🚛 We Deliver Island Wide 🚛

මිලදී ගැනීමට හා වැඩි විස්තර සදහා අපව Whatsapp හරහා හෝ දුරකථනයෙන් පමණක් සම්බන්ධ කරගන්න.

Whatsapp - 0774460750
Hotline -

For Order Please Send Us a Message Threw Facebook or Whatsapp or Contact Us - 0774460750

#woodenlamp #lampshade #shades #teak #teakwood #teaklamp #lamp #walllamp #hanginglamp #pendentlamp #vintagelamp #modernlamp #wood #decoration #wall #decor #srilanka #ceylon #madeinsrilanka #madeinceylon #home #homedecor #furniture #wallart #homesweethome #handmade #tablelamp #dininglanm #bedroom #potio #varrenda #housepaint #light #livingroom #woodencraft #craft #gift #household #lampset


Home and Garden Home Decor

Home deco


Added 10:54:33 pm 2022-08-02
Rs 2,650


CALL NOW

EMAIL NOW



LOCATION
Colombo, Avissawella

Google Maps
Fraud Warning

Read our important safety guidelines to protect against scams and fraud.

View Guidelines.

Save ad as favorite

Report this ad